රට වෙනුවෙන් කෑ ගසනා චීවරධාරී සියල්ලම ජාතිවාදී බල්ලෝ කියූ ගාමිණී ට මාතරදී උන දේ - මෙන්න බලන්න
රට වෙනුවෙන් කතා කරනා හඬ නගනා භික්ෂුන් වහන්සේලා ජාතිවාදී චීවරධාරීන් බව ගාමිණි වියන්ගොඩ මහතා මාතර පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ඒ බව හඬගා ප්‍රකාශ කිරීමට තමන් බිය නොවන බවයි. ඒ අතරතුර නැගී සිටි පුද්ගලයෙකුගේ උණුසුම් අදහස් දැක්වීමක් සමඟ රැස්වීම ශාලාව උණුසුම් මුහුණුවරක් ගත්හ.
No comments:
Post a Comment