Wednesday, September 20, 2017
ජනාධිපති තාත්තාගේ සියලු අදායම් UNP ගිණුමකට! ඉහලින් නියෝගයක්
සමහර ජනාධිපතිවරුන්ගේ දරුවන් කරලියට පැමිණි ආකාරය ගත් කල චතුරිකා කරලියට පැමිණෙන්නේ වෙනස් ආකාරයකටය. ඒ “ජනාධිපති තාත්තා” විකුණා කාගේ හෝ සාක්කු පිරවීමේ අදහසක් පෙර දැරිවය. අලුත්ම ආරංචිය වන්නේ පොත විකුණා ලැබෙන මුදල එක්සත් ජාතික පක්ෂ ගිණුමට බැර කරලීමට නියෝගයක් ඉහලින් ලැබී ඇති බවයි. මිත්‍රත්ව යාත්‍රාව නම් දුප්පත් දරුවන්ගේ ගිණුමකට යැවීමට කලින් පොරොන්දු වී තිබුනද එම තීරණය වෙනස් වී ඇත්තේ නොසිතු ලෙස අනිවාර්යෙන්ම පැවැත්විය යුතු පළාත් පාලන චන්දයට එක්සත් ජාතික පක්ෂය සතු මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බව පැවසේ.මුදල් ගෙවා හෝ චන්දය හරවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment